කිරිපිටි මිල පහතට

ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහත දැමීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

නව මිල ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදා සිටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?