කිඹුලෙකු සමග පොර බැදූ පුද්ගලයෙක් රෝහල්ගත කරයි

පිල්ලෑව පන්සල පිටුපස ඇති ජලාශයේ මල් කැඩීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ පහරදීමකට ලක්ව තිබෙනවා.

එම පුද්ගලයා කිඹුලා සමග පොර බැදීමකින් පසුව ගොඩ බිම වෙත පිහිනා ඇවිත් ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?