Fly high Get bonus Aviator Phone

කෑම අඩු උනාට නැති වෙන එකක් නෑ…

ඉදිරියේ ආහාර වල යම් අඩුවීමක් දක්නට ලැබුණද ආහාර හිගයක් ඇති වෙතැයි තමන් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ සදහා ලේකම්වරුන් පත්කිරීමේදි රජය මූලික අවධානය යොමු කරන්නේ ඔවුන් සතු දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි පුද්ගලයින්ට බවද ජානක වක්කුඹුර මහතා එහිදී අවධාරණය කලා.Audio Player

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?