රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී. කීර්තිරත්න ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
201