කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහනේ වෙනසක්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (15) දිනයේ සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, එම දුම්රිය මාර්ගයට වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් ධාවනයට එක් කිරීමත් සමඟයි.

මෙලෙස එක් කළ නව දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.20 ට ධාවනය ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 4.00 ට වග බලා ධාවනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?