කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග සඳහා කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය
ලබා දී තිබෙනවා.
අද (08) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළා.
කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශ්‍ය ලබාදුන් පොරොන්දුවට අනුව අදාළ අනුමැතිය ලබාදුන් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
2
1
1
1
1
1