AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට්ටුවේ තීරණයට මැතිවරණ කොමිසම හරස් වෙයි – පළාත් පාලන ඡන්දයේ ගැටුම දුරදිග යයි – Breaking

එහෙට මෙහට අදින පළාත් පාලන ඡන්දය

පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම භාර නොගන්නා ලෙසට සඳහන් කරමින් ලිපියක් මීට සුළු මොහොතකට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යවා තිබුණා.
ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවතත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවමින් පවසා තිබුණේ ඇප මුදල් තැන්පත් කිරීම භාරගැනීම දිගටම සිදුකරන ලෙසයි.

එම ලිපිය පහතින්..

WhatsApp Image 2023 01 10 at 20.16.38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?