Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියා සහමුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල ආණ්ඩුවට ඇඬෙන්න කවියෙන් දෙසයි
03:11
Video thumbnail
රනිල්ගේ විගඩම් සියල්ල එළියට - කොහොමද ගහලා තියෙන අන්තිම තුරුම්පුව? - මෙන්න බෙදුව බාර්...
04:26
Video thumbnail
මේ රට අපේ දෑතින් හදනවා - අපේ දෑසින් දකිනවා - හදවතින් සතුටුවෙනවා...
04:57
Video thumbnail
නඩුවෙන් නිදහස් වූ හිරුණිකා එළියට ඇවිත් කියන කතාව
08:44
Video thumbnail
සමන්තට පංති 05 කියලා දෙන්න ගිහින් ඇනගත්ත ඇනගැනිල්ල
13:26
Video thumbnail
වේදිකාවල බොරු කියලා ආණ්ඩු ගත්තා වගේ නෙවෙයි ඒවා කරන්න ගියාම
03:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ හොඳම ටික සැරට - කෙටියෙන් මෙන්න එක පෙළට
28:43
Video thumbnail
ආන්දෝලනයට තුඩුදුන් තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නැවතත්
02:35
Video thumbnail
අපි රැවටුනා කියලා - මිනිස්සු දැන් සමාජ මාධ්‍යවල දානවා - මම මහින්ද මහත්තයා එක්ක හැමදාම ඉන්නේ
01:56
Video thumbnail
SB බඩු ගන්න කොටුවට යයි - හරිනිට විතරද පුළුවන් - මම ගියාම නරකද
01:52

?