කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වේ.

කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?