Empty Ad
Empty Ad
 Empty Ad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම, ඌව සහ සබරහමුව පළාත් සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලි මීටර් 100 ට වැඩි තද වැසි අත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

ඊට අමතරව දිවයිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කංචන විජේසකරත් - නිමල් සිරිපාලත් CID ගෙන්වයි - මාධ්‍ය මගඇරලා දිව්වේ මෙහෙමයි
01:25
Video thumbnail
සමරන්නේ නෑ කිව්වට යාපනයේ මහවිරු සැමරුම ජයටම කරපු හැටි මෙන්න
12:31
Video thumbnail
බන්දුල ගුණවර්ධනත් CID යට ගෙන්වයි - අහන ප්‍රශ්න වලට මාධ්‍ය ඉදිරියේ ගොළු වෙයි
02:17
Video thumbnail
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණයේ නවතම තතු එක පෙළට | 🔴DASATHA WEATHER ALERT | LIVE
34:06
Video thumbnail
උසස් පෙළ විභාගය සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමක් - උසස් පෙළ විභාගය යළි ආරම්භකරන්නේ දේසැම්බර් 4 වැනිදායි
08:05
Video thumbnail
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කරයි - නවතම දර්ශන මෙන්න
02:34
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට සුළි සුළං අදත් #breakingnews #wheather
03:20
Video thumbnail
Breaking News 🛑
02:05
Video thumbnail
අලිකොට ආර හා කවුඩුල්ල ජලාශවල වාන් දොරටු විවෘත වෙයි
02:55
Video thumbnail
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ත්‍රීකුණාමලයට දැඩි බලපෑම්
01:28

?