කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය අද සිට

2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වනවා.

රටවල් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ සත්කාරකත්වය ලබා දෙන්නේ දකුණු අප්‍රිකාවයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද තරග බිමට පිවිසීමට නියමිත අතර, මෙම තරගය මෙරට වෙලාවෙන් අද (10) රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?