කාන්තාවක් සමඟ හෝටල් කාමරයේ සිටි පුද්ගලයෙකු කාමරය තුළම මියගිහින්

අද (31) අම්බලන්ගොඩ රන්දොඹේ ලැගුම්හලක කාමරයක කාන්තාවක් සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ රත්ගම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කාන්තාව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

කාන්තාවක් සමඟ මෙම ලැගුම්හලට පැමිණ කාමරයක නතරව සිටියදියි හදිසියේම මෙසේ මියගොස් තිබෙන්නේ

මිය ගිය පුද්ගලයා බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සේවකයෙක් බවත් වාර්තා වෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර බලපිටිය රොහලේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
47
අවුල් වගේ !
30
හරි හිනා !
105
හම්මෝ !
36
මාර දුකයි !
56
මලපනිනව !
29
කුජීතයි !
46
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?