spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ කමිටුවට පැවරී ඇති අතර එහි සභාපති ලෙස ඒ.ජී.සී දේශප්‍රිය පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?