ක්‍රිකට් වංචා, දූෂණ ගැන මහ නාහිමිවරු දැනුවත් කෙරේ (වීඩියෝ)

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ව දැනුවත් කිරීමට කටයුතු කළ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) මහනුවරට පැමිණි අවස්ථාවේ දීයි.

මෙහිදී අර්ජුන වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර සඳහා උපුල් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයෙක් පත් කිරීමට ඉතා හොඳ තීරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?