කළුතර දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැවිරිදි අවිවාහකයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා නිවස ආසන්න මාර්ගයේ ඇවිද යමින් සිටියදී ඔහුගේ හිසට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි ව්මර්ශණ වල දී අනාවරණය වී ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52
Video thumbnail
අනුරාධපුරට ගිය අගමැතිනිව දරුවන් වටකරගනී
03:16
Video thumbnail
සියයට 100%ක බද්දක් දැම්මත් කමක් නෑ
05:38
Video thumbnail
ඇමරිකාවේ 44% 30% ආපු එක ඇඟලුම් කර්මාන්තයට හොදයි. ඒත් මේ මදි
07:34
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළේ සරුවට කරගෙන යන වැසිකිළි ගාස්තු ජාවාරම
02:09


?