Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

කලාවැව ප්‍රදේශයේ නිවසක මළ සිරුරක් – කුලියට සිටි යුවළ අතුරුදන්

කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (08) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි ඉපලෝගම පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර හමු වූ නිවස ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවළක් සඳහා කුලී පදනම මත ලබා දී තිබූ බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවළ ද පෙරේදා (07) සිට එම නිවස අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
02:55:20
Video thumbnail
සාධාරණ ඉල්ලු රියදුරුට බණ්ඩාරවෙල පොලීසියෙන් සැලකුව හැටි
10:05
Video thumbnail
දුර සේවා බස්වලින් කප්පම් ගත්තු ඩයල් එකක් මාට්ටු වෙයි
09:46
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් කරන්න යන සුපිරිම සැලසුම් ජාලය එළියට - මේක ඇහුවොත් පුදුමත් හිතෙයි
04:34
Video thumbnail
76 අවුරුදු සාපයටම දොස් කියලා තේරුමක් නෑ
02:58
Video thumbnail
හන්දි ගානේ පාරවල් ගානේ බස් නවත්තලා මීඩියා ශෝ දාන්න එපා
06:41
Video thumbnail
මුජිබර් රහුමාන්ට කොහෙද අයිතියක් තියෙන්නේ එහෙම කියන්න ? - කස්සප හිමිට තදවෙයි
16:45
Video thumbnail
ජනපතිගෙන් විශේෂ ප්‍රකාෂයක් - රට ගොඩ ගන්න කරන්න යන වැඩේ හෙළිකරයි
04:31
Video thumbnail
බස් සංගම්වල චණ්ඩි පාට් බස්සපු පොලිස්පති - තව දුරටත් අඛණ්ඩ මෙහෙයුම්
02:21
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
04:33:11

?