කල්පිටිය වෙරළට ගොඩ ගැසූ තල්මස්සු (ඡායාරූප)

අද (11) උදෑසන කාලයේ කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරණයට තල්මසුන් පැටවුන් 15 දෙනෙකු පමණ ගොඩගසා ඇති බව වාර්තා වනවා.

පසුව ධීවරයින් විසින් මෙම තල්මස් පැටවුන් යළි මුහුදට කැවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස ගොඩගසා සිටි තල්මස් පැටවුන්ගෙන් තිදෙනෙක් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
11
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?