කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගන්න පොලිසියට සහය දෙන්න

ජුලි මස 13 වන දින පොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදු වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරන බව දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දුරකථන අංක කිහිපයක් ලබා දෙමින් පොලිසිය ඉල්ලා සිතින්නේ පහත සැකකරුවන් ගැන තොරතුරක් දන්නේ නම් පොලිසියට ලබා දෙන ලෙසයි.

එම නිවේදනය සහ සැකකරුවන්ගේ ඡායාරූප පහතින්,

image 42
image 43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
5
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?