Empty Ad
AFC Banner
AFC Banner

කලක් සමාජය ම කැලඹූ ධම්මවිජය හිමියන් උපවැදි වෙයි – රටත් හැරයයි

කාලයක් මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා.

අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ; සමාජයෙන් එල්ල වූ දැඩි අපවාද, අවලාද හමුවේ තමන්ට තවදුරටත් පැවිදි වී සිටිමින් මෙරට ශාසනය වෙනුවෙන් කැපවීමෙන් තේරුමක් නොමැති බවයි.

කිරුළපන ධම්මවිජය හිමියන් අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය ආණ්ඩු විරෝධී සමයේ විරෝධතා දක්වන පිරිසට සහ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම ධම්මවිජය හිමියන්ගෙන් විරෝධතා එල්ල වුණා.

මේ අතර තමන්ගේ නායක (ගුරු හිමියන්) වෙනුවෙන් ද උපවැදි වූ ධම්මවිජය හිමිපාණන් දීර්ඝ සටහනක් තබා තිබෙනවා.

එම ලිපියට මෙතැනින්

එමෙන්ම උන්වහන්සේ සිය සටහනේ අවසාන වරට තමන්ව ආමන්ත්‍රණය කරගෙන ඇත්තේ ද; ” ධම්මවිජය ආයුෂ්මතුන් වහන්සේ” යනුවෙන්.

daa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
70
+1
8
+1
25
+1
6
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඇත්තෝ මාදිවෙල නිවාස ගත්තද ? හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
04:37
Video thumbnail
මියන්මාර ජාතීන් රැගත් බහුදින යාත්‍රාවක් - මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ගොඩ ගසයි
03:16
Video thumbnail
අපි අන් අයට හරියටම ගෞරව කරන්නේ කෙසේද?
04:24
Video thumbnail
කොවිඩ් එන්නත් - මාදිවෙල නිවාස නිසා කස්තිරම උණුසුම් - සංජීව එදිරිමාන්න නැගිට යන්නත් සැරසෙයි
17:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
01:17:25
Video thumbnail
අවුරුදු 05කට දුන්නු ජනවරම දවස් 29න් මනින්න එපා
05:36
Video thumbnail
ජනාධිපතිතුමන්ගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
59:11
Video thumbnail
දේශපාලන වෛරයක් ගොඩනැගුවානේ - සංජීව එදිරිමාන්න ආණ්ඩුවට රිදෙන්නම දෙසයි
04:33
Video thumbnail
ආණ්ඩුවට කැපිලි පිට කැපිලි - අද ලුණුත් නෑ , හාලුත් නෑ, පොලුත් නෑ
03:13
Video thumbnail
හිසට සෙවණක් සොයන අපේම දරුවෝ - සංවේදී දර්ශන සහිතයි
15:38

?