26 C
Colombo
Wednesday, February 8, 2023
Peoples Bank Ad

කලක් දුක් විඳි අපේ ගොවි මහත්වරුන්ට, ඉන්දියාවේ පිහිටෙන් මෙවර මහ කන්නය සාර්ථක කරගන්න සුබ ආරංචියක්

මහ කන්නය සඳහා ශ‍්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65,000 ඉදිරි දින කිහිපයේදී ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ ඉදිරියේදී ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වෝදී මහතා සමග පැවැති සාකච්චාවෙන් පසු මෙම පොහොර ලබාගැනීමට හැකිවී තිබෙනවා.

ඉන්දියාව යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම පොහොර තොගය ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?