කලකට පසු කොත්තු වලට හොඳ මිලක්

ඉන්ධන මිල ඉහල යාමත් සමග ප්‍රවාහන වියදම ඉහල යන බැවින් ඉදිරියේදී ප්ලේන්ටියේ සිට මිල ඉහල යන බවත් බත් පැකට් එකක් අවම වශයෙන් රුපියල් 20න් 30න් වැඩිවෙන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මේ වනවිට පාන්පිටි රුපියල් 35න් පමන වැඩිවී ඇති නිසා කොත්තුවක් 10න් 15 පමන වැඩිවන අතර රෝල්ස් එකක් එලවලු රොටියක් 5න් 10 වැඩිවන බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
11
මලපනිනව !
8
කුජීතයි !
11
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?