කරුණු තුනක් නිසා ‘ලංකාවේ කොවිඩ්’ හිස ඔසවන තත්ත්වයක්

කරුණු තුනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය දරුණු ලෙස හිස එසවීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මළ සිරුරු සහ නිරෝධායනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා ආසාදිතයන් යටපත් වීම , ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම සහ මහජනතාව වගකීමකින් තොරව හැසිරීම යන කරුණු නිසා ඉදිරිය දැඩි ලෙස අවදානම් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?