කම්බි මදුවකට හසුවිමෙන් තවත් කොටියෙක් මියයයි

කම්බි මදුවකට හසුවිමෙන් මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් නුවරඑළිය රාගල කහවත්ත ප්‍රදේශයේ වතු යායක තිබි සොයාගෙන තිබෙනවා.

මියගිය කොටියාගේ සිරුර මරණ පරික්ෂණ සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවි නිලධාරින් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?