කබීර් හෂීම්ට කෝපා කමිටුවේ සභාපතිකම

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ධූරය  සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට  තීරණය ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු පත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟවී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?