කබ්රාල්ගේ පොතේ නම ඝාතකයාගේ ඝාතකයා ලෙස වෙනස් විය යුතුයි

මෙරට ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල් ලියූ පොතේ නම ‘ආර්ථික ඝාතකයන් මැද’ නොව ‘ඝාතකයාගේ ඝාතකයා’ යනුවෙන් වෙනස් විය යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

රටේ අර්බුදය ඇතිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටුනාට පසු ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම ලෝක විහිළුවක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?