Fly high Get bonus Aviator Phone

කන්නත් නැතුව බිත්තර අඩුවට දෙන්න බැහැ…

රටේ පවතින අධික ඩොලර් හිගය හේතුවෙන් සත්තව ආහාර පෝෂක ගෙන්වා ගත නොහැකිව තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් විදේශීය බැංකු හරහා ණයවර ලිපි නිකුත් නොකිරීම හමුවේ මෙම ගැටලුව උද්ගතව ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ හේතුවෙන් මෙම තත්වයට නිසි විසදුමක් ලැබෙනතෙක් වෙළදපොළේ බිත්තර සහ කුකුලුමස් නිශ්පාදන මිළ ගණන් පහළ දැමීමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවද ඔවුන් පවසා සිටියා.මේ වන විට ද ඉතා අසීරු අඩියක තමන් සිටින බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?