Fly high Get bonus Aviator Phone

කත්‍රිනා සහ විකි මධුසමය වෙනුවෙන් ඉක්මන් කරයි

අලුත් විවාහ වූ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු නිළි යුවලක් වන කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් තමන් දෙදෙනා භාරගත් චිත්‍රපට කිහිපයක වැඩ නිම කිරිමෙන් අනතුරුව නැවත වරක් සිය මධුසමය සඳහා විදෙස් රටකට යාමට බලපෙරොත්තුවෙන බව දැන ගැනීමට ලැබේ.

වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා මාලදිවයින හෝ ප්‍රංශයේ පැරිස් නගරයට පිටත්ව යන බවය. කෙසේ වෙතත්, කත්‍රිනාගේ නැඟෙණිය ඉසබෙලා පවසන්නේ ඔවුන් දෙදෙනා මාලදිවයිනට පිටත්ව නොයන්නට සැළසුම් කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?