කඩා වැටී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි තමා පුදුමයට පත්වන බව
සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (12) සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.
හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, තම පක්ෂයේ කිසිවෙක් තනතුරු ලබාගැනීමට ඉදිරිපත් නොවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
මේ මොහොතේ ඇමති තනතුරු 15 කට සහ නියෝජ්‍ය ඇමති තනතුරු 15කට සීමාකොට කළ යුතු යැයි ද ඔහු පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4