කටුගස්තොට භිතියට පත්කල ඝාතනය

 ඊයේ (16) දහවල් කාලයේ දී කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර තිබේ.

එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 76 හැවිරිදි කාන්තාවකි.අදාළ කාන්තාවගේ අතපය බැඳ මුඛයට රෙදි කැබැල්ලක් ඔබා තිබී ඇති අතර, ඇය පැලඳ සිටි රු 32,500ක් වටිනා රන් මාලය ද සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?