කංසා අපනයනයට අවසර ලබාදීම සඳහාවන නීති කඩිනමින් සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් සිටින බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
කංසා වගාව නීතිගත කරන ලෙස පසුගිය කාලය පුරා විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීම් කෙරෙමින් තිබුනා.
කෙසේ වෙතත් කංසා ආනයනයට පමණක් සීමාවන පරිදි මෙම නීති සකස් කරන බවයි මාධ්‍යට අදහස් දක්වමින් රාජය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කලේ.
අපනයනට අවශ්‍ය කරන නීති කෙටුම්පත් ද මේ වනවිට සූදානම් වෙමින් පවතින බව සහ නීතීපති දෙපාර්ථමේන්තුවට සහ පාර්ලිමේන්තුවට ඉක්මනින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කලේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6