Empty Ad
AFC Banner
Empty Ad

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය පර්ත් නුවර දී පැවැත්වෙන අතර, ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගය සඳහා ක්‍රීඩා කරන බව වාර්තා වනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රබලතම දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද තරගයට එක්වන්නේ නැහැ.

ඔහු වෙනුවට ඇෂ්ටන් ඒගාර් අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?