ඕස්ට්‍රේලියාවට යාමට තැත් කල 26 දෙනෙකු අත්අඩංගුවට

කන්කසන්තුර මාමුනෙයි මුහුදු ප්‍රදේශයෙදී නීති විරෝධී ලෙස බෝට්ටුවක් හා ටෝලර් යාත්‍රාවක් මඟින් ඕස්ට්‍රේලියාවට යාමට තැත් කල පුද්ගලයින් 22 දෙනෙකු හා බෝට්ටු දෙකෙහි කාර්ය මණ්ඩලය 04 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් ගමන්කල ටෝලර් යාත්‍රාව සහ ඩිංගි බෝට්ටුව කන්කසන්තුර උත්තර නාවික හමුදා කදවුර භාරයට ගෙන ඇති අතර. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමයින් 03 දෙනෙක් හා අවුරුදු 22 ත් 50 වයස් වල පසුවන පුද්ගලයින් 23 දෙනෙකු සිට තිබෙනවා.ඔවුන් පුනරින් , කිලිනොච්චි , කුඩත්තනේ , වෙත්තිලකේනි හා වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් ය .

මෙම සැකකරුවන් අද(17) දින කිලිනොච්චි ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?