Fly high Get bonus Aviator Phone

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද

දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියා පළමු තරගය අද බ්ලූම්ෆොන්ටයින් ක්‍රීඩාංගණයේ දි පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි

මෙහිදී ඔස්ට්‍රෙලියා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නන් දෙදෙනකු කැඳවා ඇති අතර ඩේවිඩ් වෝනර් හා ට්‍රෙවිස් හෙඩ් දකුණු අප්‍රිකාවට එරෙහිව පිතිකරණය ආරම්භයට කැදව තිබේ.

ස්ටීවන් ස්මිත් මෙම තරගයට එක් නොවන බැවින් මිචෙල් මාෂ් සමගින් අංක 04 ස්ථානයෙහි පන්දුවට පහරදෙන්නේ කැමරන් ග්‍රීන් බවත් වාර්තා වනවා.

මීට පෙර පැවති එක්දින තරග 04කින් තුනක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාව පැවති එක්දින තරග 05න් 04ක ම ජය තහවුරු කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?