Fly high Get bonus Aviator Phone

ඔමික්‍රෝන් රැල්ලක්

ඉන්දියාවෙන් ගතවූ දිනයේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් 122ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එරටින් මේ දක්වා ඔමික්‍රෝන් ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

එම ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි.

මේ අතර ඉන්දියාව තුළ මේ දක්වාත් බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ රටවල් රැසක් බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භකර ඇති පසුබිමක ඉන්දියාව මෙතෙක් එම වැඩපිළිවෙලට යොමුනොවීම හේතුවෙන් ඉදිරියේදී අවදානම් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව විශේෂඥයින් පෙන්වාදෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?