Empty Ad
AFC Banner
Empty Ad

ඔබ බලාසිටි iphone 14 එලියට

ඇපල් සමාගම සිය නවතම මාදිලය ලෙස අයිෆෝන් 14 වර්ග 4ක් යටතේ එලිදක්වා තිබේ.
ඒ iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max ලෙසයි.

මෙම නව දුරකථනය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් sos පනිවුඩ සේවාවකින් සමන්විතවන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව තුල පමනි.

තවද ඇපල් සමාගම පවසන්නේ මෙම දුරකථනයේ අඩංගු කැමරාව 48mp වන බවයි.

iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද, iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකට ද අලෙවි වනු ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙම දුරකථනය මිලදී ගැනීමට හැකිවන්නේ සැප්තැම්බර් 16 දින සිට බව එම සමාගම සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?