Fly high Get bonus Aviator Phone

එන්නත්කරණය සම්පුර්ණ කළ අයට අද සිට ලැබෙන දෙය

විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.

මේ අනුව https://covid-19.health.gov.lk/certificate/ දිගුව ඔස්සේ මෙම ස්මාට් එන්නත් කරන සහතික පත්‍රය අවශ්‍ය කරන පුද්ගලයින් හට ලබාගත හැකියි.

ඊට අමතරව පහත දක්වන ඡායාරූපයේ ස්කෑන් කේතය ස්කෑන් කිරීම හරහා ද එම දිගුවට යොමුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

vac
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?