එක රටක් නීති දෙකක්

අද කොටුව පොලිසිය මගින් ජෝසප් ස්ටර්ලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ 05 වෙනි මස 28 වනදා බැංකු මාවතේ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන්.

එම විරෝධතාවයට සමන් රත්නප්‍රිය මහතාද සහභාගී වී සිටියා.

නමුත් මේ සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා අත්අඩංගුවට ගෙන නැහැ.

මේ වන විට එතුමා ජනාධිපතිගේ වෘත්තිය සමිති උපදේශක ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
10
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
8
කුජීතයි !
9
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?