එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට දැවැන්ත වියදමක්

මෙරට මුහුදු සීමාවේ දී පසුගිය වසරේ ජූනි මස 2 වන දා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය ඉවත් කොට මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට රුපියල් 903,857,293ක් වැය වී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර සඳහන් කළේ මුහුදුබත් වූ නෞකාවේ බහලුම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇති බව යි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?