Empty Ad
AFC Banner

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ලංකාවට ලැබෙන්නට තියෙන වන්දි ගැන සාකච්ඡා සාර්ථකයි

ලංකාවේ මුහුදු සීමාවේදී මීට වසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් සමග මෙරට සාගර පරිසරයට විශාල හානියක් සිදු වුවා.

එම හානිය හේතුවෙන් මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කන්නේ කඩෙන් කියලා - යන්නේ පයින් කියලා එන්නේ බස් එකේ කියලා - දැන් සැප වාහන ඉල්ලනවා
03:44
Video thumbnail
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හදිසියේම ගිය මාලිමාවේ මන්ත්‍රී
05:41
Video thumbnail
රතු නිවේදන අයින් කළත් අවධානයෙන් සිටින්න
04:11
Video thumbnail
ජනාධිපතිගේ කෙරුවාවම එළියට - තනියම දොර ඇරගෙන එන එක,මේවට තමයි ඉතින් ජනතාව අහුවේන්නේ
07:33
Video thumbnail
රන්ජන් දාපු රැඟිලි වලට වැඩ වරදින ලකුණු
03:17
Video thumbnail
සජිත් - රනිල් නැවතත් එකතුවෙයි - හොරෙන් හොරෙන් තිබ්බ සාකච්ඡා මාට්ටු
03:16
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතීඥ උපුල් අබේවික්‍රම සහ සජබ පා.ම නීතීඥ අජිත් පී. පෙරේරා සහභාගිවන කස්තිරම
01:36:21
Video thumbnail
කාලගුණයෙන් ජනතාවට නිවේදනයක්
03:37
Video thumbnail
වඟකීමක් නැතිව ජලාශයේ වාන් දොරටු ඇරලද ? මෙන්න සිදුවෙලා තියෙන මහා විනාශය
04:20
Video thumbnail
අනුරට උතුරේ පාලනය සම්පූර්ණයෙන්ම අතඇරිලා තියෙන්නේ
02:52

?