සුපිරි හය දෙනාගේ තීරණාත්මක වටයේ තරගයක් අදත්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තීරණාත්මක වටයේ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා ස්කොට්ලන්තය අතරයි.

ස්කොට්ලන්තයේ සුපිරි 6දෙනාම වටයේ ප්‍රසාධ ලකුණු දෙකක් හිමිකරගෙන සිටිනවා .කොදෙව්වන්ට කිසිදු ප්‍රසාද ලකුණක් හිමිව නැහැ. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලොකුකුසලා තරගාවලියේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙ‍ෙ තරගයේ ජය අනිවාර්ය ලබා ගත යුතු වෙනවා.

ප්‍රසාද ලකුණු සටහන මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රි ලංකාවයි. එහි දෙවන ස්ථාන සිම්බාබ්බේ කණ්ඩායම හිමිකරගෙන සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?