එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් කුඹුරට වැටි මරුට

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය පවසනවා. ඒ කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා මෙම පාසල් සිසුවා මියගොස් තිබේ.

ඇහැටුවැව පාසලක ඉගනුම ලැබු මෙම ශිෂ්‍යයා ඇහැටුවැව , අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි .

මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතු ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
17
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?