උ/පෙළ පිළිතුරු පත් ඇගයීම කල් යයි

අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට සිදු වූ බවය.

ඇගයීම් සඳහා ලබා දෙන දීමනා පිළිබඳ ගැටලුවක් මීට හේතු වී ඇති අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පිළිතුරු පත් ඇගයීමේ දීමනා ඉහළ නංවන ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?