උසාවියෙන් විරෝධතාකරුවන්ට අධිකරණ අඥාවක්

සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (07) දින භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් ඇතුළු එම සංවිධානවල සමාජිකයන් සඳහා යි.

පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සභාපති පුජ්‍ය උලපනනේ සුංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි සහ අදාළ විරෝධතාවයට සහභාගී වන තවත් පිරිසක් සඳහා එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ඇතුළුවීම ඕල්කට් මාවත බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුව පොලිස් වසමේ වෙනත් රැඳීසිටිමින් එහි ගමන් ගන්නා මහජනතාට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
9
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
6
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?