උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන්ට යළි අවස්ථාවක්

2021 (2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයන් සඳහා නැවත එම පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් ඒ සඳහා ලබන 10 වනදාට පෙර ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු වනවා.

මෙම මාසය තුළදී අදාල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්..

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?