උසස් පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ 2021 අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙහි අයදුම්පත්‍ර කැඳවීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අයදුම්පත්‍ර දීර්ඝ කිරීම මෙම මස 20 වැනි දින තෙක් වලංගු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?