උසස් පෙළ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන්වීමට පෙර නිකුත්කරන බව අධ්‍යාපන ඇමති පවසයි.පසුගිය පෙබරවාරි 7 වන දා ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 345,242 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,438ක දී පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
2
හරි හිනා !
11
හම්මෝ !
6
මාර දුකයි !
13
මලපනිනව !
7
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?