මිනුවන්ගොඩ උන්නාරුව ප්රදේශයේ සිදුකල වැටලීමකදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 30ක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන උන්නාරුවේ රැවුල් ඉන්දික නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මීට පෙරද අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයෙක් බවට හෙළි වී ඇති අතර සැකකරුට විරුද්ධව අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බවයි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1