Indian Premier League

උගන්ඩාවේ එබෝලා වෛරසය ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවේ එබෝලා වෛරසය ආසාදිත රෝගීන් 36 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තහවුරු කර ඇති රෝගීන් 18ක් සහ ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 18 ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ

මධ්‍යම උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක මරණ 23 ක් සිදුවී ඇති අතර ඉන් පහක් එබෝලා වෛරසය ආසාදිත වීමෙන් මියගිය බවට තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.2012 වසරෙන් පසු උගන්ඩාවේ ඇති වූ පළමු ඉබෝලා ව්‍යාප්තිය මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?