ඊශ්‍රායල් සිටි ලාංකිකයෙක් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙක් අතින් ඝාතනය වෙයි

මෙරට සිට මීට මාස දෙකකට පමණ පෙර ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා රැකියවක් සඳහා පැමිණි 38 හැවිරිදි ලාංකීය තරුණයෙක් ඊශ්‍රායලයේදී ඝාතනය වී තිබෙනවා.

එරට තුළ වෙසෙන අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙක් විසින් මෙම ඝාතනයක් සිදු කර ඇති බවට මෙරට ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් පවසනවා.

මෙම ඝාතනය වාර්තා වී ඇත්තේ ඊයේ (13) දිනයේ රාත්‍රියේ වන අතර ගෙල කපා දැමීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වනවා.

ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටෙර්පොල් ශාඛාව මගින් අදාල සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනය සිදු කරමින් පවතින අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලංකා රජය මඟින් ලැබුණු ඇබෑර්තු මත ඊශ්‍රායලයට පැමිණි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
20
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?