මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල් ජාතික අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශීය තරුණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තිස් 39 හැවිරිදි අයෙකි.අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපි වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින අයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
5
+1
4
+1
2
+1
1
+1
1